2022 වසරේ සුරාබදු සියයට 80ක් අදායම් සපුරයි

මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා විසින් 2022 වර්ෂයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු අදායම් ඉලක්කයෙන් සියයට 80 ක් සපුරා ඇති බව ප්‍රකාශ කරයි.

ඇමතිවරයා මේ බව සදහන් කලේ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවතී සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය  වෙත අදහස් දක්වමිනි.

Exit mobile version