2023 ජනවාරි 20 දින පෙ.ව. 05.30 ට නිකුත් කරන ලදී
නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වෙනස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතිනු ඇත.
ඌව සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.