2023 පෙබරවාරි මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

2023පෙබරවාරි මස 13 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

රත්නපුර,කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

Exit mobile version