2023 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය අරඹයි.

මේ දිනවල ග්‍රාම නිලධාරීවරුන් ඡන්ද හිමියන් ගණනය කිරීමේ පත්‍රිකා නිවාස වෙත බෙදා හරින බවත් ඒවා කඩිනම්න් භාර දීමට පියවර ගත යුතු බවත් මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දුන් බවට වාර්තා වේ.

ඒ අනුව ලබන 30 වැනිදා දක්වා ප්‍රතිශෝධන පත්‍රිකා භාර ගැනීම සිදුවන බව සදහන්.

Exit mobile version