නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප.ව. 2.00 න්පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම්සහිත තත්ත්වයක් පැවතිය හැකිය.