2024 අයවැය පාර්ලිමේන්තුවට.

2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය සභාගත කිරීමට නියමිතය.

විසර්ජන කෙටුම්පත තෙවැනිවර කියවීම සඳහා ජන්ද විමසීම දෙසැම්බර් 13 වනදා පැවැත්වෙන බව වාර්තා වේ.

Exit mobile version