22 සංශෝධනය අද පාර්ලිමේන්තුවට

අද (10) දින 22 වන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ දී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගියදා පැවති පක්ෂනායක රැස්වීමේ දී තීරණය කර ඇති බවයි.

Exit mobile version