පවතින ගැටළු වලට විසදුම් නොදෙන බැවින් මේ මස 25 වැනි දින සියලුම පාසල් ගුරුවරු වැඩ වර්ජනයක නිරතවන බවද ඔවුන් එදිනට පාසල් නොපැමිණෙන බවද ජෝශප් ස්ටාලින් මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

© 2021 රාවණා ලංකා.