26 රජයෙ නිවාඩු දිනක් බවට ප්‍රකාශ කෙරේ.

දෙසැම්බර් මස 26 වනදා රජයේ නිවාඩු දිනක් බවට ප්‍රකාශයට පත්කර ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

Exit mobile version