ඒ මුජිබර් රහුමාන්ගේ අඩුව ඒ.එච්.එම්. ෆවුසිගෙන් පුරවයි

.ඒ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු  වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මීට ටික වෙලාවකට පෙර පාර්ලි‌‌මේන්තුවේ කතානායකයා ඉදිරියේ ඒ.එච්.එම්. ෆවුසි මහතා දිවුරුම් දී ඇති බව වාර්තාවේ.

Exit mobile version