බිලියන 3.5 ක හෙරෝයින් තොගයක් වටලයි.

පොලීසිය සහ බුද්ධි අංශ එක්ව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී රුපියල් බිලියන 3.5ක් වටිනා හෙරෝයින් කිලෝ ග්‍රෑම් 175ක ප්‍රමාණයක් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සහ පුද්ගලයින් හය දෙනෙකු ශ්‍රී ලංකාවේ දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් අතර අදාළ බහුදින යාත්‍රාව සහ පුද්ගලයින් හය දෙනා නාවික හමුදාව විසින් ගාල්ල වරායට රැගෙන ආ බව වාර්තා වේ.

Exit mobile version