දුම්වැටි මිලියන 3ක් රේගු භාරයට.

ඩුබායි සිට මෙරටට ආනයනය කරන ලද සැකකටයුතු බහාලුමක් පරීක්ෂා කිරීමේදී එහි තිබී  දුම්වැටි මිලියන 3ක තොගයක් සොයා ගෙන එම තොගය රේගු භාරයට ගත් බව වාර්තා වේ.

මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 300කට අධික වටිනාකමකින් යුක්ත බව සදහන්.

මෙම දුම්වැටි තොගය ව්‍යාජ ලිපිනයකට එවා ඇති අතර එම බහාලුම් තුළ ගෑස් ලිප් අඩංගු බව නැව් බඩු ලේඛනයේ සටහන් කර ඇතැයි වාර්තා වේ.

Exit mobile version