අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන්ගෙන් 30%ක් පෙර පාසල් යන්නෙ නෑ.

මෙරට අවුරුදු 4 සම්පුර්ණ දරුවන්ගෙන් 30% ක් පෙර පාසල් ගතනොවන බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇති බව වාර්තා වේ. 

අමාත්‍යවරයා පැවසුවේ, පූර්ව ළමා සංවර්ධන අවධිය ඉතාම වැදගත් වන අතර ඒ පිළිබඳව ලෝකයේ වැඩිම අවදානයක් යොමුවන බවයි.

මෙරට පෙර පාසල් ඩිප්ලෝමාධාරින් සිටින්නේ 6000 ක් පමණ බවද අමාත්‍යවරයා පවසා තිබේ.

Exit mobile version