නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර ඇති ආකාරයට ඔක්තෝම්බර් මස 31 වන සදුදා සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සිකුරාදා දිනකම පා පැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.
ලෝක නගර දිනයට සමගාමිව මෙම වැඩසටහන සංවිධානය ඇත.
සතියේ සෑම දිනකම පාපැදියෙන් සේවයට වාර්තා කළ යුතු අතර ඊට අදාළ පහසුකම් සැලසීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කර ඇත.
එසේම නාගරික සංවර්ධන අධිකාරිය නිකුත කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ මාර්ග තදබදය අවම කිරීම ,සෞඛ්‍ය සම්පන්න නගර වැසියන් බිහි කිරීම ,සහ පධාන මාර්ගවලට අමතරව අතුරු මාර්ග ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ පරමාර්ථය බවයි.