31 හා 01 දා විදුලිය කප්පාදුවක් සිදු නොවේ.

මහජන උපයෝගීතා කොමිසම සදහන් කරන්නේ දෙසැම්බර් 31 හා ජනවාරි පළමුවන දා විදුලි කප්පාදුවක් සිදු නොකරණ බවයි.

එම කොමිසම වැඩිදුරටත් පවසන්නේ ජනවාරි 2 දා විදුලිය පැය 2යි විනාඩි 20ක් කප්පාදු කරණ බවයි.

ඒ අනුව දහවල් කාලයේ පැය 1ක් හා රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 20ක් ලෙස විදුලිය කප්පාදු කරණ බවයි මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරන්නේ.

Exit mobile version