පසුගිය මාස 8 තුළ ඩොලර් මිලියන 331ක්.

පසුගිය මාස 08 තුල මැණික් , ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 331ක මුදලක් උපයා ගෙන ඇති බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එම අධිකාරියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

Exit mobile version