කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 5 බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනයක මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත අදාළ උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ .
කොල්ලුපිටිය අනතුරින් විපතට පත් පවුල් සඳහා ලක්ෂ 5 බැගින් .
-
by publisher 1
- Categories: ජනාධිපති, ජනාධිපති ලේකම් කාර්යාලය, ප්‍රවාහන අමාත්‍යංශය
- Tags: ප්‍රජා පුවත්විශේෂ පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024