ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා රේගු පර්යන්තයේ තිබූ කන්ටේනරයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවට ශ්‍රී ලංකා රේගුව පවසයි.
එහිදී ශ්‍රී ලංකා රේගුවේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 50ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.