රත්නපුර , මොණරාගල , මඩකලපුව , හම්බන්තොට සහ කිලිනොච්චිය යන දිස්ත්රික්කවල යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බවත් , ඒ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කර ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතීඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා ප්රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.