ගතවූ දින කිහිපය තුළ සංචාරකයින් 50,000 ක්.

මේ මස පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 50,395 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .

ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයන් වන අතර, එම සංඛ්‍යාව 12,261ක් බව සඳහන්.

එමෙන්ම රුසියානු, බ්‍රිතාන්‍ය, චීන, ජර්මන්, ඕස්ට්‍රේලියානු ඇතුළු රටවල් කිහිපයක සංචාරකයන් ද එම කාලය තුළ දිවයිනට පැමිණ තිබේ .

Exit mobile version