සංචාරක වීසා භාවිත කරමින් නීතිවිරෝධී ලෙස ඩුබායි රාජ්‍යයේ රැකියා සදහා යාමට උත්සාහ කළ කාන්තාවන් 06 දෙනෙකු යළි හරවා යැවීමට කටුනායක ගුවන්තොටුපලේ ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන නිලධාරින් කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් විදේශගත කිරීමට උත්සාහ කළ මාතර – වෙලේගොඩ පදිංචි පුද්ගලයෙකු සහ මිහින්තලය අශෝකපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණු බව සදහන්