රුපියල් කොටි පහකට ආසන්න මුදලක් වංචා කළ 71 හැවිරිදි කාන්තාවක් පිළිබද පුවතක් වාර්තා වේ
අදාල කාන්තාව කඩවත ප්රදේශයේ වන අතර විහාරස්ථානයේ පින්කම්වලට සහභාගී වන අතර තුර එම විහාරස්ථානයේ හිමිනමක් සමග හිතවත්ව තමා සතු ඉන්ධන පිරවුම්හළක් හිමියන්ට ලබාදෙන බව පවසමින් මෙම මුදල් වංචාව සිදු කර තිබේ.
කෙසේ නමුත් මේ වන විට අදාළ කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.