උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අද (08) සිට සහභාගී වන අතර විෂයන් 8ක පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බවත් එම පිළීතුරු පත් ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 10 ක සිඳු කෙරෙන බවත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.