ලක්ෂ 80ක සැමන් වටලයි.

කල් ඉකුත් වූ සැමන් දිනය වෙනස් කර විකිණීමෙහි යෙදී සිටි චීන ජාතිකයෙකු ඇතුළු හය දෙනෙකු පෑලියගොඩ පොලිසිය විසින් ඊයේ (19) දින අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙලෙස වැටලූ සැමන් තොගයෙහි වටිනාකම රුපියල් ලක්ෂ 80කට අධික වන අතර මෙම සැමන් අලෙවි කිරීම සඳහා වෙනත් සමාගමක නාමයක් ද භාවිතා කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරයි.

Exit mobile version