පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට දැනට පනවා ඇති සිර දඩුවම්වලට අමතරව තවත් සිරදඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ.
ඒ, විවාහ නීතිය උල්ලංඝනය කිරීමේ වරදට ය.
එම වරද වෙනුවෙන් ඔවුන්ට තවත් වසර 7ක සිරදඬුවමක් අධිකරණයෙන් නියම කර තිබේ.

© 2021 රාවණා ලංකා.