හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයේ සැක සහිත තැන් ඇති බව සඳහන් කරමින් ඒ මහත්මිය මෙම පැමිණිල්ල සිදු කර ඇති බව වාර්තා වේ.