යූඑස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ගැන අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා වේ.
එහිදී ඇය මෙරට ආර්ථික අභියෝගයන් ජයගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවට පොරොන්දු වූ බවට නිවේදනයක සඳහන් වේ.