2023 වර්ෂය සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
මේ අතර 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.