ඉබ්බාගමුව කලාපයට අයත් ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ (16) අසිහියෙන් යුතුව විද්‍යාලයේ ගසක් යට වැටී සිටියදී හමුවීමෙන්, කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර රෝහල්ගත කළ එක් සිසුවකුගේ තත්ත්වය බරපතළ බව කුරුණෑගල ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.