රනිල් වික්‍රමසිංහ මහතා දුෂිතයෙක් නොවන බවත්, ඔහු වටා සිටින්නේ දුෂිතයන් බවත් , එබැවින් කිසි සේත්ම එකතු විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් අද මහනුවරදී ප්‍රකාශ කරන ලදී.
මහානායක හිමිවරුන් බැහැ දැකීමට ගොස් මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
රට ගොඩනැගීමට රනිල් වික්‍රමසිංහ මහතා අවංකවම දායකව සිටින බව ප්‍රකාශ කිරීම ම විශේෂ වන්නේ , ඔවුන් අතර ගැටුමක් නැති බවත්, දුෂිතයන් ඉවත් වන්නේ නම් එකතුවීමට බාධාවක් නෑ යන පණිවිඩය රටට ප්‍රකාශ කල බැවිනි