වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පළා ගොස් ඇතැයි වාර්තා වේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ පුද්ගලයින් යතුරුපැදියකින් පැමිණ ටී 56 වර්ගයේ ගිනිඅවියකින් අහසට වෙඩි තබා පළා ගොස් ඇති බවයි.

© 2021 රාවණා ලංකා.