English
සිංහල
22:35 අඟහරුවාදා, මැයි 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    Ravana by Ravana
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඇඹිලිපිටිය වැඩබලන ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරන, රටම ගිනි තැබූ මහජන සේවකයෙක් වන බී.එස්.ජේ රුවන්සිරි මහතා  “රාවණා මට ගැහුව බවත්, ඔවුන් ප්‍රකාශ කර තිබෙන කිසිවක් තමන් කර නැති බවත්, එය කලේ කවුද යන්න කට්ටිය දන්නා බවත්” ඇඹිලිපිටිය කොඨිඨාශ  සංවර්ධන කමිටුවේදී අද ( 28) ප්‍රකාශ කරන ලදී. එයට හේතුව වී තිබුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බෝල්තුබේ ශ්‍රී රාවණා නොහොත් සමන් දේවාලයේ නිලවරණයේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට එරෙහිව ඔහු කටයුතු කරමින් ඇතිකළ දුෂිත ගැටුම අප දිගින් දිගටම වාර්තා කල බැවිනි.

    එසේම “රාවණා රජු” හොඳ කෙනෙක් බවත්, ඔහු එවැනි කටයුතු නොකල බවත් ප්‍රකාශ කල අතර, “රාවණා” නම යොදා නොගත්තේ නම් හොඳ බවත් ප්‍රකාශ කරන ලදී. කෙසේ නමුත් ඔහු කිසිවක් නොකළ බවට කල ප්‍රකාශයට අප ආයතනය අමතා කිසිම ප්‍රතිචාරයක් දැක්වීමට ඔහු මේ වන තෙක්ම කටයුතු කර නැත. අප පලකල සෑම ලිපියකම සඳහන් කර තිබෙන්නේ “ ප්‍රතිචාර දක්වා, වැරදි නම් නිවැරදි කරගන්නා ලෙසයි” කෙසේ නමුත් ප්‍රාදේශීය ලේකම්වරුන් හත් දෙනෙකුට එරෙහිව කටයුතුකරමින් තීරණ ගැනීමට පෙර ඔහුට මතක් විය යුත්තේ තමන් සමග හත් දෙනෙකුම තරහ බවත්, පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවා එම ලේකම්වරුන් සමග රාජකාරි කල නිලධාරින් සිටින බවත් ය. එසේම ඔහු නොදන්නා අනෙක් කරුණ නම් ඕපනායක සහ වැලිගෙපොල හිටපු ප්‍රාදේශීය ලේකම්වරුන් පවරා තිබෙන නඩුවේ ඔහුද විත්තිකරුවෙකි. නොබෝ දිනකදී ඔහුටද සිතාසි ලැබීමට නියමිත අතර එම නඩුවෙන් අගතියට පත් දෙදෙනා ජයග්‍රහණය කළහොත් රුවන්සිරි මහතාටද වගකීමට සිදු වේ. නීතියට අනුව නම් එම ලේකම්වරුන් දෙදෙනා නැවතත් රත්නපුර දිස්ත්‍රික්කයට පැමිණිය යුතුය. (නමුත් අධිකරණ පිළිබදව පුර්ව විනිශ්චයක් ලබා දිය නොහැක . එය අධිකරණයේ කටයුත්තකි.)

    ජනමාධ්‍ය අමාත්‍යංශය ලබා දී තිබෙන උපදෙස් අනුව මෙම ආයතනය පවත්වාගෙන යන අතර රජය මගින් ලබා දි තිබෙන උපදෙස් ප්‍රකාරව පමණක් මෙම ආයතනය පවත්වාගෙන යයි. එසේම රාවණා රජුන්ගේ ප්‍රතිපත්තිය කුමක්ද යන්නත්, එය කල යුත්තේ කෙසේද යන්නත් අප මනාව වටහාගෙන තිබේ. එම වටහාගැනීමට අනුව අප කටයුතු කරන බවත්, අප එම නාමය සුරකිමින් කටයුතු කරන බවත්, රුවන්සිරි මහතාගේ හෘද සාක්ෂිය සාක්ෂියක් ලෙස ලෝකෙට පෙන්විය හැකි නම් ලෝකෙටම බලාගත හැකි බවත්, අවශ්‍ය නම් තව දුරටත් සාක්ෂි සහිතවම අප සතු ලේකන මෙන්ම අනෙකුත් සාක්ෂිද අනාවරණය කිරිමට හැකිවුවත්, රාවණා රජුන්ගේ ප්‍රතිපත්තිය තුල පළිගැනීම් නැති බැවින් එසේ නොකිරීම අපගේද ප්‍රතිපත්තිය බවද රුවන්සිරි මහතාගේ දැනගනිම පිණිස සටහන් කෙරේ.

    රුවන්සිරි මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව චෝදනා කරන බස්නායක නිලමේවරයා

    කෙසේ නමුත් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අප ආයතනයට එරෙහිව පෙත්සම් අත්සන් කිරීම, පොලිසි යාම, මහජන උද්ඝෝෂණ කිරීම මෙන්ම අපට එරෙහිව බොහෝ කටයුතු සිදුකලත්, අප ඔහුට එරෙහිව කිසිදු පලිගැනීමක් සිදුනොකල නමුත්, පසුගිය සදුදා පැදුරටත් නොකියාම ඔහුට පාසලෙන් යාමට සිදු විය. ඒ වෙනුවෙන් අප කිසිවක් නොකළ නමුත් ඔහුගේ විවිධ කටයුතු වාර්තා කිරීම පමණක් අප සිදුකරන ලදී. මේ වන විට ඔහුට එරෙහිව පරීක්ෂණයක් ද සිදුවෙමින් පවතී. එම පාසලේ සියලුම සිදුවීම් අප සජීවීව ලබාගෙන තිබෙන අතර ඒ වෙනුවෙන් අපගේ කණ්ඩායම් රහසිගත ක්‍රම මෙන්ම නවීන තාක්ෂණයද භාවිතා කරන ලදී. 

    එසේම රුවන්සිරි මහතා පිළිබඳව දිගින් දිගටම වාර්තාකළ සිද්ධියට අමතරව වෙනත් සිද්ධීන් ගණනාවක්ම අප සතුව තිබුණත් අප ඒවා වාර්තා නොකළේ ඒවා අතීත සිද්ධීන් නිසාය. උදාහරණයක් ලෙස රන්න පිහිටි ඔහුගේ නිවසට ගොඩකවෙල ප්‍රදේශයේ සිට තහනම් දැව ප්‍රවාහණය කල ආකාරය පිළිබඳවත්, එම වාහන පැදවූ අයගෙන් සහ දැව ලබා දුන් අයගෙන් අප ගවේෂකයන් සාක්‍ෂි ලබාගෙන තිබේ. රක්ෂිතයක් ආසන්නයේ දැව කර්මාන්තශාලාවක් සඳහා අවසර දීමේ සිට මතක් කර බලන ලෙසද ඔහුට මතක්කර සිටින්නෙමු.

    TNL රුපවාහිනියේදී වංචා දුෂණ හෙළිදරව් කල රාවණා ලංකා හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ සභාපතිතුමා

    ඒ ආකාරයෙන් අප ඔහුගේ තොරතුරු වර්තමානය දක්වාම ලබාගෙන තිබෙන අතර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ තවත් අය සිටි රැස්වීමකදී ඔහු ප්‍රකාශ කරන්නේ “ අමාත්‍ය පවිත්‍රා දේවි වන්නි ආරච්චි මහත්මිය, බොල්තුෙඹි නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන්ට බලපෑම් කල බවයි”. (නමුත් අප මේ වන තෙක්ම ඒ පිළිබඳව කිසිදු වාර්තාවක සටහන් නොකළේ , දේශපාලන අධිකාරිය ඔහුට සමඟ ගැටුම් ඇතිකිරීමට අපට අවශ්‍යතාවයක් නොවූ නිසාය)

    සීතා දේවියගේ කතාව සමග රාවණා රජුන්ගේ හොඳ වර්ණනාවක් කරමින් රාවණා රජුන් පිළිබඳව මතක් කිරීමද ඔහු මෙහිදී සිදුකරන අතර එය ඉතාම හොඳ නමුත්, ඉන් කාන්තාවන් බිලිබෑමේ උපක්‍රමයක් භාවිතා නොකරන්නේ නම් එය වඩාත් යහපත් බවද අප අවධාරණය කරන්නෙමු. එසේ වුවහොත් රාවණා රජුන්ගේ අනෙක් ප්‍රතිපත්තින්ද මතක කරගන්නා ලෙසද අප මතක් කරන්නෙමු. එසේම ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති රහිත දෙපැත්ත කන සමහර සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ගෙන් පරිස්සම් වීමට සිදුවන බවද රුවන්සිරි මහතාට මතක කරන්නෙමු. කේලම් ඇසීමට පෙර බුද්ධියෙන් විමසීමෙන් ඔහුට නිරුප්‍රදිතව ඇඹිලිපිටියෙන් හෝ රත්නපුර දිස්ත්‍රික්කයෙන් එලියටම යාමට හැකියාව ලැබෙනු ඇත. එසේ නොමැතිව ඔහුගේ පැරණි ක්‍රමයම, හිටපු ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ක්‍රමයටම කරගෙන ගියහොත්,ඔහුටගෙදරටම යා හැකි බවද අවධාරණය කරන්නෙමු.

    ගම්මානවලට ගොස් තොරතුරු එකතුකරන අවස්තාවක්

    ඒ අනුව අප මෙතෙක් ඔහු පිළිබඳව පළකර තිබෙන වාර්තා බොරු නම්, ඒවා බොරු බව ප්‍රකාශ කරන ලෙසත්, ඒවා සත්‍ය බවට අවශ්‍ය සාක්ෂි අප සතුව පවතින බවටත් ආයතනයක් ලෙස ඔහුට දන්වා සිටිමි. එසේම ඒවා බොරු නම් ඒවා ප්‍රකාශ කල යුත්තේ තමන්ගේ සේවා ස්ථානයට නොව, ඒවා වාර්තාකළ ජනමාධ්‍ය ආයතනයට බවත් රාජ්‍ය පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙක් ලෙස දැනගෙන සිටිය යුතුය.

    ඒ අනුව අප ආයතනය ප්‍රසිද්ධ කිරීම පිළිබඳව ඇඹිලිපිටියේ වැඩබලන ප්‍රාදේශීය ලේකම්වරයාට  ස්තුති වන අතර, අප ඔහු පිළිබඳව පළකර තිබෙන පුවත් වැරදි නම් ඒවාට නිසි ලෙස පිළිතුරු ලබා දි නිවැරදි කරගන්නා ලෙසත්, අපගේ වාර්තා කිරීම් සිදුවන්නේ රජයෙන් අපට ලබා දි තිබෙන උපදෙස් මාලාවට අනුව පමණක් බවත් නැවත වරක් සටහන් කෙරේ. එසේම ඔබ ලබා දෙන පිළිතුරු සහ අප සතුව තිබෙන සාක්ෂි විමර්ශණය කර ඒ අනුව පිළිතුරු සහිත වාර්තාවද පළකර ඒ හා සමාන ප්‍රසිද්ධියක් ලබා දීමට කටයුතු කෙරේ. තවද මෙම ප්‍රාදේශීය ලේකම්වරයාගේ කටයුතු හේතුවෙන් ගැටලුවට මුහුණ පා සිටින ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනාගේ පුද්ගලික ජිවිතවලට පවා ගැටළු ඇතිව තිබේ. උදාහරණයක් ලෙස දරුවන්ගේ පාසල් ගමන පවා ගැටළු ඇතිකර තිබේ. මෙවර ශිෂ්‍යත්වයට මුහුණ දෙන දරුවන් පවා සිටි. මිනිසුන් ලෙස ගේම් ගැසිය යුත්තේ නිවැරදි දිසාවටය.

    එසේම ආරක්ෂක ලේකම්, හමුදාධිපතිවරුන් මෙන්ම පොලිස්පතිවරයාගේ ද විවිධ දේ අප විසින් ලිවිම නිසා අප ආයතන හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා ගෙන් වූ නමුත්, එහිදී ඔහුට කිසිදු ගැටළුවක් ඇති නොවුයේ අප සත්‍ය පමණක් වාර්තා කර තිබීම හේතුවෙනි. එසේම මහනුවර ශ්‍රී දළදා මාලිඟාවේ දියවඩන නිලමේවරයා පිළිබඳවද පලකරන ලද වාර්තා හේතුවෙන් ඔහුව මහනුවර කොඨිඨාශ විශේෂ අපරාධ ඒකකයට කැඳවා එහිදීද මුදාහැර තිබුණි. ඒ එකල සිටම අපගේ සියලුම වාර්තා කිරීම් නිවැරදිව කර තිබෙන නිසාය. එම කාලයේ මෙම ලියුම්කරු මෙම ආයතනයේ සේවය නොකළේය.  (වීඩියෝ පහතින් බලන්න)

    ආරක්ෂක ලේකම්, හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු පුද්ගලයන්ගේ විවිධ වාර්තා පළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අවස්තාව

     “රාවණා රජුන්ගේ” ප්‍රතිපත්තියේ ඉහලින්ම තිබෙන්නේ සමානාත්මකභාවය බවත්, ලංකාවේ හතර දිග් බාගයෙන් වාර්තා වන සියලුම පුවත් අප වාර්තා කරන්නේ එම ප්‍රතිපත්තියේ සිට බවත්, කිසිම පුද්ගලයෙකුගෙන් පළිගැනීමට හෝ කිසිවෙක් අපහසුතාවයට පත්කිරීම වෙනුවෙන් මෙම ආයතනය පුවත් පළකිරීම් නොකරන බව දන්නෝ දන්නා බවත්, හොරුන්ට , දුෂිතයන්ට එය කරදරයක් වුවත්, ඔවුන්ටද යම් නීතිවිරෝදී කටයුත්තක් සිදු වුවහොත්, එම සිද්ධිය වෙනුවෙන්ද අප පෙනී සිටින්නේ මානව සංහතියේ යහපත් ප්‍රගමණයක් වෙනුවෙන් බව , සියලුම මිනිසුන්ගේ දැනගැනීම උදෙසාද සටහන් කෙරේ. එබැවින් සියල්ලෝම වංචා, දුෂණ, අක්‍රමිකතා වලට එරෙහි යහපත් රාජ්‍ය සේවකයන් ලෙස, නීතියට අනුව රාජකාරි කිරීමෙන් අපට රට නැවත ගොඩනැගිය හැකිය. ඇඹිලිපිටියේ වැඩබැලීමට පැමිණි නව ප්‍රාදේශීය ලේකම් බී.එස්.ජේ රුවන්සිරි මහතාටද යෝජනා කරන්නේ යහපත් රාජ්‍ය සේවකයෙකු ලෙස තමන්ගේ ඉදිරි කටයුතු සිදුකරගෙන යන ලෙසත්, මෙම සිදුවීම් මාලාවම පාඩමක් කරගෙන අළුත් නව ගමනක් යාමට අවශ්‍ය ලෙස තම මනස වෙනස් කරගන්නා ලෙසයි. (ඡායාරූප අනතර්ජාලයෙනි) (අවශ්‍ය නම් යොමුකරන්න – ravanalankanews3@gmail.com)

    හිමාල් ඒකනායක – කොළඹ මාණ්ඩලික වාර්තාකරු

    මහනුවර ශ්‍රී දළදා මාලිඟාවේ පාලකයන් විසින් සිදුකර තිබෙන වංචා දුෂණ වාර්තා කිරිම නිසා එහි නුගත් පාලකයන්ගේ පැමිණිල්ලකට මහනුවර විශේෂ අපරාධ ඒකකය ඉදිරිපිටදී අප ආයතන හිමිකරු මාධ්‍යයට පිළිතුරු දුන් අවස්තාව
    Tags: ගවේෂණාත්මක පුවත්ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Select කාණ්ඩය
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
      • දුම්රියක් පීලි පනී.
      • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
      • පුවක් අපනයන බෝගයක් කරයි.
      • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
      • හෙටත් මුළු රටම රත් වෙයි.
      • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
      • ලංගම බස් රථයක් පෙරළෙයි.
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery
      Call us: +94710866060

      © 2021 රාවණා ලංකා.

      • EnglishEnglish
      No Result
      View All Result
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
        • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
        • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
        • නිති අධ්‍යාපනය
        • උසස් පෙළ
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery

      © 2021 රාවණා ලංකා.

      Login to your account below

      Forgotten Password?

      Fill the forms bellow to register

      *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
      All fields are required. Log In

      Retrieve your password

      Please enter your username or email address to reset your password.

      Log In
      This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
      Go to mobile version