යතුරුපැදි සොරකමකට අවශ්‍ය කර සිටි සැකකරුවන් 05 දෙනෙකු සහ ව්‍යාජ අංක තහඩු, අංක තහඩු නොමැති යතුරුපැදි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19ත් 42ත් අතර වයසේ පසුවන පුද්ගලයන් බවට පොලීසිය පවසයි.