වැඩ වර්ජනයක නිරතවන පුහුණු වෛද්‍යවරු 7,000ක ලියාපදිංචිය අහෝසි කිරීමට දකුණු කොරියාව තීරණය කර ඇති බව වාර්තා වේ.
එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම වෛද්‍යවරුන්ට නැවත සේවයට වාර්තා කරන ලෙසට නියෝග කර ඇතත් ඔවුන් එය නොසලකා කටයුතු කරන බවයි.

© 2021 රාවණා ලංකා.