බළංගොඩ මාරතැන්න ප්‍රදේශයේ දින 05 ක් වයසැති බිළින්දෙකු කිරි සිරවිමෙන් මරණයට පත් ව ඇතැයි පොලීසිය කියයි.
බළංගොඩ මුලික රෝහලේදී මරණ පරික්ෂණය සිදු කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය බළංගොඩ මුලික රෝහලේදී අධිකරණ වෛද්‍ය නිළධාරිනි විශේඥ වෛද්‍ය අයි.එමි.රත්නායක මහත්මිය විසින් සිදු කර තිබේ.
මෙම දරුවාට ඒ වන විට නමක්ද නොතිබු බව වාර්තා වේ.