කාන්තාවන්ට ත්රිවිධ හමුදාවේ සේවය කළ හැකි වයස් සීමාව අවුරුදු හතළිස් පහේ සිට පනස් පහ දක්වා වැඩි කරන බවට ආරක්ෂක රාජ්ය ඇමති ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 07) පැවසූ බව වාර්තා වේ
යුද හමුදාවේ කාන්තා සෙබලියකට ලබා ගත හැකි උපරිම තත්ත්වය මේජර් නිලය වන නමුත් සේවා කාලය වෙනස් කළ පසු මේජර් ජෙනරාල්වරියක් අපේක්ෂා කළ හැකි වන බවත් ඇමැතිවරයා පවසා තිබේ..