අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙලෙස මිල පහළ දමා ඇත්තේ කිරිපිටි, වියළි මිරිස්, සුදු කැකුළු සහ සුදු සීනි යන භාණ්ඩවල බවට ලංකා සතොස ආයතනය සදහන් කරයි.
මෙම මිල පහත හෙලීම අද (08) දින සිට ක්‍රියාත්මක බව සදහන්.