උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලියන හතළිහක් එළඹෙන සතියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත බවට රාජ්ය වාණිජ නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ කිසිදු හිඟයකින් තොරව බිත්තරයක් රුපියල් 43 කට පාරිභෝගිකයන්ට අලෙවි කළ හැකි බවයි.

© 2021 රාවණා ලංකා.