මේ වනවිට ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව කැරට් 24 රන් අවුන්සයක් මේ වනවිට ඩොලර් 2,178.8 ක් ලෙසයි සටහන් වන බව සදහන්.
නමුත් මෙරට රන් මිලෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැති බවට ලංකා ස්වර්ණාභරණ සංගමය පවසයි.

© 2021 රාවණා ලංකා.