කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක නොහොත් හරක් කටාව අප්‍රේල් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අදාළ නියෝගය නිකුත් කළ බව වාර්තා වේ.
ඒ අනුව හරක් කටාව තංගල්ලේ පැරණි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.