හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා තිබේ .
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගත් බවට ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.