යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර කාර්ය මණ්ඩලය සදහන් කර ඇත්තේ මේ වන විට රුසියානු හමුදා භටයින් එම බලාගාරය අත්හැර ගොස් ඇති බවයි.
මේ වන විට කිසිදු පිටස්තරයෙක් බලාගාරය තුළ නොමැති බව ද යුක්රේනය ප්‍රකාශ කරයි.
එමෙන්ම බෙලරූස් දේශ සීමා ආසන්නයේ ඇතැම් ස්ථානවල සිටි රුසියානු හමුදා භටයින් ද මේ වන විට පසුබැස ඇති බව ද වාර්තා වේ.