අද (08) විවාදය පවතින අවස්ථාවේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් අති විය.
එය සිදුවුයේ පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා සභාව අවස්ථාවේදීය. උණුසුම් වචන හුවමාරුව හමුවේ හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කලා ඉල්ලීමකට අනුව සභාව කල් තැබූ කතානායකවරයා විනාඩි 5 කට පසුව නැවත සභාව අරභමින් එම මන්ත්රීවරුන් දෙදෙනා සභාවේ ඉදිරි කටයුතුවලින් ඉවත්කරන බව නිවේධනය කරන ලදී.