අද (11) සිට (15) දක්වා විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.
එයට අනුව අප්‍රේල් 13 සිට 15 දක්වා විදුලි කප්පාදුවක් සිදු නොවේ.
ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A B C D E F G H I J K L කලාප සඳහා
උදෑසන කාලයේ : පැය 2 යි විනාඩි 15ක්
රාත්‍රී කාලයේ : පැය 1 යි විනාඩි 45 ක්
P Q R S T U V W කලාප සඳහා
උදෑසන කාලයේ : පැය 2 යි විනාඩි 15ක්
රාත්‍රී කාලයේ : පැය 1 යි විනාඩි 45 ක්