පාසල් වේලාව තවත් පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
කොවිඩ් වසංගතය නිසා බොහෝ කාලයක් මෙරට පාසල් වසා තිබීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා සිදු වූ පාඩුව මඟ හරවා ගැනීම සඳහායි පාසල් කාලය සඳහා අතිරේක කාලයක් එකතු කිරීමට මින් පෙර යෝජනා වී තිබුණේ.