මීට දින දෙකකට පමණ පෙර මහා ඛේදවාචකයක් වූ රඹුක්කන වෙඩි තැබීම සහ ගිනි තැබීම වලට හේතුව නිර්මාණය කලේ අමාත්‍ය දිලුම් අමුණුගමගේ ගෝලයෝ බව මේ වන විට අනාවරණය වී තිබේ.
සරත් ෆොන්සේකා මහතා හා සිද්දිය ප්‍රකාශ කරන ගම් වැසියකු ඒ බව අනාවරණය කරන අතර වෙඩි තැබීමට සහ කළහ කිරීම සදහා කටයුතු කලේ රඹුක්කන පොලිසියේ නිලධාරීන් නොවන බවද එය සිදුකලේ පිටස්තරින් පැමිණි පොලිස් කණ්ඩායමක් බවද අනාවරණය කරන ලදී.
ඔහු එහිදී වැඩි දුරටත් අනාවරණය කරන්නේ වෙඩි වැදුණු පුද්ගලයා රැගෙන යාමටවත් පොලිසියෙන් ඉඩ ලබා නොදුන් බවයි.
සම්පූර්ණ වීඩියෝ ව