පාස්කු ප්‍රහාරයට අවුරුදු තුනක් ගත වීත් පරීක්ෂණ නිසි අකාරයෙන් සිදු කර වැරදි කරුවන්ට දඩුවම් ලබා නොදුන් නිසා වතිකානුවෙන් මැදිහත්වීමෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අරඹන බවද, ඒ සදහා කණ්ඩායමක් වතිකානුවට එවන ලෙස පාප් වහන්සේ තමන්ට දැනුම් දුන් බවද අගරදගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමි ඊයේ ප්‍රකාශ කළා.
ඒ අනුව, පාස්කු ප්‍රහාරයෙන් දුක් විදින මිනිසුන් 60 දෙනෙකු පමණ යුත් දූත පිරිසක් රෝමය බලා පිටත්ව යාමට නියමිත බව ආරංචිමාර්ග සදහන් කරයි.
කාදිනල් හිමිගේ ඊයේ සම්පූර්ණ කතාව අහන්න.