අද (23) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A,B,C,D, E, F, G, H, I, K, L කලාප සඳහා
උදෑසන කාලයේ – පැය 2 යි
රාත්රී කාලයේ – පැය 1 යි විනාඩි 20
P, Q, R, S, T, U, V, W කලාප සඳහා
උදෑසන කාලයේ – පැය 2 යි
රාත්රී කාලයේ – පැය 1 යි විනාඩි 20
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,
කාල පරාසය
09:00 – 11:00 A, B, C
11:00 -13:00 D, E, F
13:00 – 15:00 J, K, L
15:00 – 17:00 G, H, I
17:00 – 18:20 A, B, C, D
18:20-19:40 W, J.K.L
19:40-21:00 F, G, H, I
කාල පරාසය
09:00 – 11:00 P, Q
11:00 -13:00 R.V
13:00 – 15:00 U, W
15:00 – 17:00 S, T
17:00 – 18:20 P, Q, R
18:20-19:40 U.V.W
19:40-21:00 S, T