හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඊයේ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂම වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙන බව වාර්තා වේ.
එම පැමිණිල්ලට අනුව හිටපු අමාත්‍යවරයා රටින් පිටවීමේ සූදානමක් තිබෙන බවද, එය වැලැක්වීම සදහා අධිකරණයෙන් නියෝගයක් ගන්නා ලෙසද සදහන් කර තිබෙන බවද වාර්තා වේ.
සමාජවාදී තරුණ සංගමය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත්කර තිබෙන බවද වාර්තා වේ.