ඊයේ රාත්‍රියේ අප මෙන්ම තවත් මාධ්‍ය ආයතන කිහිපයක් ඉන්දීය මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය වාර්තාකරණ ලද පැරණි LTTE සාමාජිකයන් විසින් ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකිරීමට නියමිත බව වාර්තාකරණ ලදී.
ඒ පිලිබඳව අවධානය යොමුකරන ලද ආරක්ෂක අමාත්‍යාංශය අද උදෑසන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාතික ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත්, ඒ පිලිබඳව තව දුරටත් විමර්ශනය කිරීම ඉන්දීය ඔත්තු සේවා සමග එක්ව කටයුතු කරන බවද, විශේෂ තොරතුරක් තිබුණහොත් ඒ පිලිබඳව ජනතාව දැනුවත් කරන බවද වැඩි දුරටත් සඳහන් කර තිබේ.